ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
1 | ගස්වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය | පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | 1.තාක්ෂණ නිලධාරි 0382290975 2.විෂය භාර නිලධාරි 0382290975 | දින 3 | ඉල්ලුම්පත්‍ර ගාස්තුව රු. 1000.00 |
2023-11-29