ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
1. | ඇතැම් ඉඩම් විකිණීම මත බදු | සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය | 1. ආදායම් පරීක්ෂක 0382290975 2. පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | 1.විෂය භාර නිලධාරි 0382290975 2.තාක්ෂණ නිලධාරි 0382290975 3.සැලසුම් කමිටුව 0382290975 ලේකම් සැලසුම් නිලධාරි වැඩ අධිකාරි තාක්ෂණ නිලධාරි කළමනාකරණ සේවා නිලධාරි | විනාඩි 15 | ඉඩම විකුණන ලද මුදල් වටිනාකමෙන් සියයට එක(1%) ක් |
2023-11-29