ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම1.    නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
2.    පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්.
3.    අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්.
පෙරටු කාර්යාල නිලධාරි 03822909751.තාක්ෂණ නිලධාරි 0382290975
2.විෂය භාර නිලධාරි 0382290975
දින 2පළුදු කිරීමේ ප්‍රමාණය හා මාර්ගයේ ස්වභාවය  අනුව වෙනස් වේ