ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.විනෝද බද්ද අය කර ගැනීම සහ විනෝද බද්දෙන් නිදහස් කිරීම1.    විනෝද බද්ද අය කර ගැනීමේ කාර්යය සඳහා       
i.    අලෙවි කිරීම සඳහා සූදානම් කළ මුද්‍රිත ප්‍රවේශ පත්‍ර;       
ii.  අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල විද්‍යුත් මුද්‍රාව තැබීම සඳහා පරිගණක මුර පදය
2.    විනෝද බද්දෙන් නිදහස් කිරීමකට අදාළ වන විට, ඉහත 1 හි පරිදි ක්‍රියා කරමින් –       
i.    අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍රවල වටිනාකම අනුව, පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කළ යුතු ය.       
ii.   විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේ දී ම, ඇමුණුම 01 හි ඉල්ලීම නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.       
iii.  විනෝද කාර්යය අවසන් වීමෙන් දින 30 කට පෙර ඇමුණුම 02 ආකෘතිය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.
පෙරටු කාර්යාල නිලධාරි 03822909751.ආදායම් පරීක්ෂක 0382290975 2.විෂය භාර නිලධාරි 03822909751.   දින 02     2.ඇමුණුම 02 භාර දුන් දින සිට දින 7එක් එක් ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් සියයට 10  % .ක් බැගින්   (අමාත්‍යවරයා විසින් අනුමත කළ, සභා සම්මතය අනුව මේ ප්‍රතිශතය නියම වේ)