ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.ජල බවුසර් සේවාව ලබා දීමනිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය1. පෙරටු කාර්යාල නිලධාරි       0382290975  
2. ජල බවුසර්
රියදුරු       0382290975
තාක්ෂණ නිලධාරි 0382290975බවුසරය
වෙන් කිරීමට විනාඩි 15
1.  බවුසර් ගාස්තුව (6000L ලෝඩ් එකක්)  
i.   ප්‍රදේශය තුළ
රු.10 000.00    
ii.  ප්‍රදේශයෙන් පිට     
රු. 10 000.00 (වැඩිවන සෑම කි.මී. 1 රු. 50.00)
2.  ප්‍රවාහනය කි. මී. 1 ට රු500.00 බැගින්
(බල ප්‍රදේශයෙන් පිටත)
3.  ආරක්ෂිත ඇපය
රු. නොමැත