ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම1.    නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
2.    අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත
3.    නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
4.    ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්.
5.    ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත  ප්‍රකාශිත ලිපිය
පෙරටු කාර්යාල නිලධාරි 03822909751. තාක්ෂණ නිලධාරි 0382290975
2. විෂය භාර නිලධාරි     0382290975
දින 71.  ඉල්ලුම් පත්‍ර ගාස්තුව      රු.නොමැත
2.  පෙරසැරි ගාස්තුව වර්ග ප්‍රමාණය (ව.මී.) ගාස්තුව (රු) සංවර්ධන බලපත්‍රයේ වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීම  
i. ව.මී. 1000 දක්වා  
රු. 5.000/-
ii. ව.මී. 1000 ට වැඩි
රු. 10,000/-