පාසල් දරුවන් සඳහා කරන ලද වැඩසටහන්

Five cats looking around a field.

ඩෙංගු මර්දන වැඩසටහන්

Five cats looking around a field.

රුක්-රෝපණ-වැඩසටහන්

Five cats looking around a field.

වැඩිහිටි නිවාස වෙත ආයුර්තුවේද ඔසු ලබා දීම

Five cats looking around a field.



ප්‍රාදේශීය සභාව මඟින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල්

Five cats looking around a field.

ජනතා අයිතියට පත් කරන ලද රුක්ගහ තොටුපළ

Five cats looking around a field.

නොදිරන කසළ එකතු කරනු ලබන සම්පත් කේන්ද්‍රය

Five cats looking around a field.

කොවිඩ් වසංගතය සමයෙහි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම

Five cats looking around a field.



2022 නව වසර ආරම්භය හා රුක් රෝපණය කිරීම

Five cats looking around a field.

ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය උපාංග ලබාදීම

Five cats looking around a field.

අඩු ආදායම්ලාභී තෝරාගත් පිරිසකට වැසිකිළි සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම

Five cats looking around a field.

2023 නව වසර ආරම්භ කිරීම

Five cats looking around a field.



2023.01.02 දින ගමේ කඩේ වෙළඳසැල විවෘත කිරීම

Five cats looking around a field.

2023.01.02 WIZ පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීම

Five cats looking around a field.

අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීම

Five cats looking around a field.

සම්මා සම්බුදු තෙමඟුල සැමරීම වෙනුවෙන් බණ්ඩාරගම නගරය ආලෝකමත් කිරීම

Five cats looking around a field.



වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වන ලද ඔසු පැන් දන්සල

Five cats looking around a field.

කළුතර දිස්ත්‍රික් පොසොන් කලාපය වෙනුවෙන් පවත්වන ලද කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය

Five cats looking around a field.

කළුතර දිස්ත්‍රික් පොසොන් කලාපය වෙනුවෙන් පවත්වන ලද කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු වන්දනා කිරීම සඳහා පැමිණෙන සැදැහැවතුන් උදෙසා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පවත්වන ලද බෙලිමල් දන්සල

Five cats looking around a field.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වගා භූමියෙන් ලබාගත් මඤ්ඤොක්කා ඵලදාවෙන් පොසොන් පොහොය දිනය නිමිති කරගනිමින් ‍බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පවත්වන ලද මඤ්ඤොක්කා දන්සල

Five cats looking around a field.



බණ්ඩාරගම ප්‍රාදේශිීය සභාවේ තල්පිටිබද්ද මහජන පුස්තකාලය, නෙත්මිණ පාඨක සමාජය, අළුබෝමුල්ල මෛත්‍රී පෙර පාසල හා තල්පිටිබද්ද උප කාර්යාලය එක්ව සංවිධානය කරන ලැබූ පොසොන් බැති ගී සැඳෑව

Five cats looking around a field.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව හා බණ්ඩාරගම ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරන ලද පොසොන් බැති ගී සැඳෑව

Five cats looking around a field.

රුක් රෝපණ දිනය නිමිත්තෙන් ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභා භූමියේ කොස්, අඹ, දෙල්… වැනි පැළ සිටුවීම

Five cats looking around a field.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව දෙල්දොරවත්ත කොම්පෝස්ට් අංගනයට කසළ යොමුකිරීමෙන් අනතුරුව පැවැත්වුණු පළමු විධායක කමිටු රැස්වීම

Five cats looking around a field.

සුපිරි වෙළඳ සංකීර්ණයේ කඩකාමර ගිවිසුම්ගත කිරීම සම්බන්ධයෙන් කඩහිමියන් සමඟ පවත්වන ලද රැස්වීම

Five cats looking around a field.

මහජන පැමිණිලි සඳහා විසඳුම් ලබාගැනීමට සිදුකරන ලද සාකච්ඡා

Five cats looking around a field.

උදෑසන බුද්ධ පූජාමය පිංකම

Five cats looking around a field.

සාහිත්‍ය තරග පුහුණු වැඩසටහන සහ රසවින්දනාත්මක වැඩසටහන

Five cats looking around a field.



බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් ජලය ක්‍රමවත් ලෙස ගලායාමට හැකිවන පරිදි පිළිසකර කරන ලද රුක්ගහතොටුපල 1 වන පටුමග මාර්ගයෙහි පිහිටි කාණු පද්ධතියක පෙර හා පසු තත්ත්වය

බණ්ඩාරගම කලායතනය මාර්ගය දෙපස ඇති කාණු පද්ධතිය ක්‍රමවත්ව ජලය බැසයන පරිදි ශුද්ධපවිත්‍ර කිරීමේ පෙර හා පසු අවස්ථාවන්…

බණ්ඩාරගම රේරුකාන පන්සල පාර මාර්ගය දෙපස ගමනාගමනයට පහසුවන පරිදි ශුද්ධපවිත්‍ර කිරීමේ පෙර හා පසු අවස්ථාවන්…

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සතුව පවතින කසළ ඉවත්කිරීමේ කටයුතුවල යොදවා ඇති අත් කරත්ත, ටේලර්, ට්‍රැක්ටර් ආදී වාහන අළුත්වැඩියා කිරීමට පෙර හා පසු…




බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය ආධාර ඇතිව මහරගම අපේක්ෂා රෝහල වෙත ඖෂධ පරිත්‍යාග කිරීම

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය

ර/කුට්ටිකන්ද විද්‍යාලය සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම

Wiz පරිගණක මධ්‍යස්ථානය මගින් පාඨමාලා හදාරා අවසන් කළ පළමු කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානය




අත්කම් ප්‍රදර්ශනය

මැහුම් හා අත්කම් පුහුණු වැඩසටහන

ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ගෙවතු වගාව බලගැන්වීමේ වැඩසටහන




බටහිර වෛද්‍ය සායනය

පාසල් දරුවන්ගේ පෝෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන්

වෘත්තීය සෞඛ්‍ය නඟාසිටුවීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්

නොමිලේ ඉංග්‍රීසි භාෂා සම්මන්ත්‍රණ පැවැත්වීම




2022 සමස්ත ලංකා රාජ්‍ය ගිණුම්කරණ තරගාවලියේ කුසලතාවයෙන් පිදුම් ලැබීමට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සමත් වූ වගයි…

මහමෙත්පුර සාහිත්‍ය කලා මංගල්‍යය 2023

කාර්ය සාධන විශිෂ්ටතා සම්මානය 2022 /2023 රන් සම්මානය හිමිකර ගැනීම

නැණ සරණ 2023




තෛපොංගල් දිනය සැමරුම – 2024

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන – 2024