මෛත්‍රී නගර ශාලාවබණ්ඩාරගම

ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලය
උත්සව ශාලා / නගර ශාලා / ප්‍රජා ශාලා කුලියට දීමනිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය1.පෙරටු කාර්යාල නිලධාරි       0382290975
2.ශාලාව භාර නිලධාරි 0382290975
1.තාක්ෂණ නිලධාරි 0382290975
2.ආදායම් පරීක්ෂක 0382290975
3.විෂය භාර නිලධාරි 0382290975
1. ශාලාව වෙන් කිරීම විනාඩි 15
අනු අංකයලබා දෙනු ලබන පහසුකමගාස්තුව
1ශාලාව ආසන සමඟ (රාජ්‍ය නොවන ආයතන සඳහා) වෙන් කිරීම් කාලය පැය 5 කට වඩා වැඩි වන්නේ නම් රු.18000.00 (අනිවාර්යය ගාස්තු වේ.)
ශාලාව ආසන සමඟ – රාජ්‍ය ආයතන සඳහා රු.9000.00
(අනිවාර්යය ගාස්තු වේ.)
(ඉහත වෙන් කිරීමේදී පෙ.ව.8.00 සිට ප.ව. 5.00 කාල සීමාවට වැඩි වන පැ. 01 ක් සඳහා රු.1000.00 බැගින් අය කෙරේ.)
වෙන් කිරීම් කාලය පැය 5 කට වඩා අඩු වන්නේ නම් පැයකට රු.2500.00 බැගින්
(අනිවාර්යය ගාස්තු වේ.)