ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
01.වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම1.    නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
2.    පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක්
පෙරටු කාර්යාල නිලධාරි 03822909751. මහජන සෞඛ්‍ය පරීක්ෂක 0382290975
2. තාක්ෂණ නිලධාරි 0382290975
3. ආදායම් පරික්ෂක 0382290975
4. විෂය භාර නිලධාරි     0382290975
දින 14සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල