• අළුබෝමුල්ල කොම්පෝස්ට්කරණය සිදු කිරීම.
  • කසළ සේවා ගාස්තු අය කර ගත හැකි ව්‍යාපාර ස්ථානයන් හඳුනා ගැනීම.
  • ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශයන් හඳුනා ගනිමින් එම ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් ඩෙංගු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා බෝ නොවන රෝග සායන පැවැත්වීම.
  • ආහාර පරිභෝජන ක්‍රියාවලිය නිවැරදිව හා ක්‍රමානුකූලව සිදු කිරීම අරමුණු කර ගනිමින් ආහාර පරිහරණ ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර සහ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියට අතහිතදෙමින් ආහාර සාම්පල් ලබාගෙන පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.