ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය (පිටපත් 2 කින් යුක්ත ව)
2. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2 ක්
3. අනුමත බිම්කට්ටි සැලැස්මේ පිටපත් 02 ක්
4. වරිපනම් ඇතිනම් හෝ වරිපනම් බදු ගෙවූ ලදුපත් පිටපත් 02 ක්
5. අවශ්‍ය වූ විට පෙළපත් සටහන් දිවුරුම් ප්‍රකාශ, හිමිකම් වාර්තා
පෙරටු කාර්යාල නිලධාරි 03822909751. විෂය භාර නිලධාරි   0382290975
2. ආදායම් පරීක්ෂක     0382290975
දින 5 ක්1.  ඉල්ලුම් පත්‍ර ගාස්තුව     
රු. 200.00
2.  පෙරසැරි ගාස්තුව      රු. නොමැත