








බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ බණ්ඩාරගම ඥානප්‍රදීප මහජන පුස්තකාලයේ Wiz පරිගණක මධ්‍යස්ථානයේ 2023 සැප්තැම්බර් 04 වනදා සිට ආරම්භ කරන පහත සඳහන් පරිගණක පාඨමාලාවන් සඳහා සිසුන් බදවා ගැනීම දැන් සිදු කරනු ලැබේ. අයදුම්පත්‍ර සහ වැඩිදුර විස්තර බණ්ඩාරගම ඥානප්‍රදීප පුස්තකාලයෙන් ලබාගත හැකිය.
