ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
01.ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම1.    නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ නාගරික සංවර්ධන ප්‍රදේශ නොවන විට සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 05 (ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවුද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකි ය)
4. ගොඩනැගිල්ල ඉදි කරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක්            (නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශවලට පමණක් අදාළ වේ)
5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික
6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත  ප්‍රකාශිත ලිපිය
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූප සටහනක්
8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්
9. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතු ය.
පෙරටු කාර්යාල නිලධාරි
038 2290975
1. තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක 0382290975
2. විෂය භාර නිලධාරි     0382290975
3. සැලසුම් කමිටුව ලේකම්
සැලසුම් නිලධාරි
වැඩ අධිකාරි
තාක්ෂණ නිලධාරි
කළමනාකරණ සේවා නිලධාරි
දින 141.  ඉල්ලුම් පත්‍ර ගාස්තුව     
රු. 440.00
2.  පෙරසැරි ගාස්තුව සංවර්ධන කාර්යයේ ස්වභාවය අයකළ යුතු ගාස්තු   ඉඩමේ ප්‍රමාණය ව.මී. පෙරසැරි ගාස්තු නේවාසික හා නේවාසික නොවන ගොඩනැගිලි ගෙබිම් ප්‍රමාණය (ව.මී.) නේවාසික (ව. මීටර් 1 කට) (ව.මීටර් 1 කට) නේවාසික නොවන (ව.මීටර් 1 කට) තනි පුද්ගල මහල් නිවාස   ව.මී. 400 දක්වා රු. 20/-     රු. 25/     රු  . 25/-   ව.මී. 401 – 1000 රු. 22/- රු.27/- රු.27/- ව.මී. 1001 – 1500 රු.25/- රු.30/- රු.30/- ව.මී. 1501-2000 රු. 25/- රු.32/- රු.32/- ව.මී. 2000 ට වැඩි වැඩිවන සෑම ව.මී. 90 ක් සඳහාම රු.2000/- බැගින් වැඩිවන සෑම ව.මී. 90ක් සඳහාම රු.2000/- බැගින් වැඩිවන සෑම ව.මී. 90 ක් සඳහාම රු.2000/- බැගින්