ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම1.    නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
2.    ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
3.    ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක්
4.    ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත  ප්‍රකාශිත ලිපිය
5.    සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය. 
පෙරටු කාර්යාල නිලධාරි 03822909751. තාක්ෂණ නිලධාරි 0382290975
2. විෂය භාර නිලධාරි 0382290975
වීථි රේඛා නියම කර – 1.  නැති විට, විනාඩි 15
2.  ඇති විට, දින 5
1.  ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. නොමැත
2.  පෙරසැරි ගාස්තුව
රු. 400.00