ලබා දෙන සේවාවඉදිරිපත් කළ යුතු ලියකියවිලිසෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකයවෙනත් නිලධාරීන් සහ දුරකථන අංකකාර්ය නිම කිරීමට ගත වන අවම කාලයඅදාළ ගාස්තුව
1.පරිසර ආරක්ෂණ බලපත්‍රය1.    නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
2.    කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
3.    කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර.
4.    ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ, සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
5.    ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
6.    කර්මාන්තය / ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමග එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
7.    ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්. (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
8.    අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
පෙරටු කාර්යාල නිලධාරි 03822909751. විෂය භාර නිලධාරි     0382290975
2. තාක්ෂණ නිලධාරි     0382290975
3. තාක්ෂණික කමිටුව
දින 141.  ඉල්ලුම් පත්‍රය  රු. 100.00
(නව ඉල්ලුම්පත්‍රයක් )  
රු. 50.00 ( අළුත් කිරිම)
2.  පරිසර නියෝගවල සඳහන් පෙරසැරි ගාස්තුව     
(ප්‍රාග්ධනයට අනුපාතිකව)     
නව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා පරීක්ෂා කිරීමේ ගාස්තුව ආයෝජනය පරීක්ෂා කිරීමේ ගාස්තු (උපරිම) 250,000/- හෝ ඊට අඩු රු. 3000.00 250,001/- – 500,000/- රු.3750.00 500,001/- – 1000,000/- රු.5000.00 1000,000/- ට වැඩි රු.10000.00  
3.  බලපත්‍ර ගාස්තුව    
රු. 4,950.00