ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව |
1. | ජල බවුසර් සේවාව ලබා දීම | නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්රය | 1. පෙරටු කාර්යාල නිලධාරි 0382290975 2. ජල බවුසර් රියදුරු 0382290975 | තාක්ෂණ නිලධාරි 0382290975 | බවුසරය වෙන් කිරීමට විනාඩි 15 | 1. බවුසර් ගාස්තුව (6000L ලෝඩ් එකක්) i. ප්රදේශය තුළ රු.10 000.00 ii. ප්රදේශයෙන් පිට රු. 10 000.00 (වැඩිවන සෑම කි.මී. 1 රු. 50.00) 2. ප්රවාහනය කි. මී. 1 ට රු500.00 බැගින් (බල ප්රදේශයෙන් පිටත) 3. ආරක්ෂිත ඇපය රු. නොමැත |