ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
1. | දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය (පිටපත් 2 කින් යුක්ත ව) 2. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2 ක් 3. අනුමත බිම්කට්ටි සැලැස්මේ පිටපත් 02 ක් 4. වරිපනම් ඇතිනම් හෝ වරිපනම් බදු ගෙවූ ලදුපත් පිටපත් 02 ක් 5. අවශ්‍ය වූ විට පෙළපත් සටහන් දිවුරුම් ප්‍රකාශ, හිමිකම් වාර්තා | පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | 1. විෂය භාර නිලධාරි 0382290975 2. ආදායම් පරීක්ෂක 0382290975 | දින 5 ක් | 1. ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 200.00 2. පෙරසැරි ගාස්තුව රු. නොමැත |
2023-11-29