ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
1 | නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම | නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය | පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | කමිටුව 0382290975 1. මහජන සෞඛ්‍ය පරීක්ෂක 2. තාක්ෂණ නිලධාරි 3. ආදායම් පරීක්ෂක | දින 3 | 1. කසළ ඉවත් කිරීමේ ගාස්තුව රු. 06.00 ( 1 Kg – දිරන ) රු. 15.00 ( 1 Kg – නොදිරන ) 2. අතිරේක තැන්පත් මුදල |
2023-11-29