ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
01. | වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය 2. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක් | පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | 1. මහජන සෞඛ්‍ය පරීක්ෂක 0382290975 2. තාක්ෂණ නිලධාරි 0382290975 3. ආදායම් පරික්ෂක 0382290975 4. විෂය භාර නිලධාරි 0382290975 | දින 14 | සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල |
2023-11-29