ලබා දෙන සේවාව | ඉදිරිපත් කළ යුතු ලියකියවිලි | සෘජුව සම්බන්ධ වන නිලධාරියා සහ දුරකථන අංකය | වෙනත් නිලධාරීන් සහ දුරකථන අංක | කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය | අදාළ ගාස්තුව | |
1. | සංවර්ධන බලපත්රයක වලංගු කාලය දීර්ඝ කිරීම | 1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්රය 2. අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත 3. නිකුත් කළ සංවර්ධන බලපත්රයේ පිටපත. 4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්. 5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්රකාශිත ලිපිය | පෙරටු කාර්යාල නිලධාරි 0382290975 | 1. තාක්ෂණ නිලධාරි 0382290975 2. විෂය භාර නිලධාරි 0382290975 | දින 7 | 1. ඉල්ලුම් පත්ර ගාස්තුව රු.නොමැත 2. පෙරසැරි ගාස්තුව වර්ග ප්රමාණය (ව.මී.) ගාස්තුව (රු) සංවර්ධන බලපත්රයේ වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීම i. ව.මී. 1000 දක්වා රු. 5.000/- ii. ව.මී. 1000 ට වැඩි රු. 10,000/- |
2023-11-29