දැක්ම

සංවර්ධනයේ අරුණලු සමගින් පරිසර හිතකාමී පොදු ජන අභිමානය පිරුණු පුරවරයක්.

මෙහෙවර

නිල් දිය, තුරුලතා සුරැකුණු පුරවරයක ජීවත්වන ජනතාවගේ සුඛ විහරණය, සුභ සාධනය හා සියළු පහසුකම් ආරක්ෂා කිරීම හා වැඩිදියුණුව උදෙසා, පවතින නෛතික රාමුව තුළ, සියළු පාර්ශවකරුවන් හා එක්ව, ආර්ථික, සෞඛ්‍ය හා සංස්කෘතික අංශයන්ගේ තිරසර සංවර්ධනයට මං පෙත් පාදා දීමත් ,උපතේ සිට මරණය දක්වා,ඔවුන්ගේ කුදුමහත්, කාර්යයන් සඳහා උපකාර කිරීමත්,අපගේ මෙහෙවරයි.